5000 දීමනාව ගැන හෙලිදරව්වක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබාදුන් රුපියල් 5000 දීමනාව සඳහා සමෘද්ධි අරමුදලෙන් වැය වු මුදල් පියවීමේ කටයුතු මහා භාණ්ඩාරය නොසලකා හැර ඇති බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව සමෘද්ධි සංවර්ධන අධිකාරිය පවසනවා.

රු 5,000 දීමනාව ලබාදීම සඳහා රුපියල් බිලියන 47ක මුදලක් වැය වී ඇති පසුබිමක එය පියවීම රජය නොසලකා ඇති බවට එල්ලවන චෝදනා සම්බණ්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, මහා භාණ්ඩාගාරය විසින් කොටස් වශයෙන් අදාළ මුදල් පියවීමට පියවර ගෙන ඇති බවයි.

මේ වන විට පසුගිය වසරේ දෙසැම්බර් මස අවසන් වන විට රුපියල් බිලියන 8කට ආසන්න මුදලක් සමෘද්ධි සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.

මේ වසර තුළද කොටස් වශයෙන් අදාළ මුදල් පියවීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?