5000 දීමනාව ගැන හෙලිදරව්වක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබාදුන් රුපියල් 5000 දීමනාව සඳහා සමෘද්ධි අරමුදලෙන් වැය වු මුදල් පියවීමේ කටයුතු මහා භාණ්ඩාරය නොසලකා හැර ඇති බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව සමෘද්ධි සංවර්ධන අධිකාරිය පවසනවා.

රු 5,000 දීමනාව ලබාදීම සඳහා රුපියල් බිලියන 47ක මුදලක් වැය වී ඇති පසුබිමක එය පියවීම රජය නොසලකා ඇති බවට එල්ලවන චෝදනා සම්බණ්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, මහා භාණ්ඩාගාරය විසින් කොටස් වශයෙන් අදාළ මුදල් පියවීමට පියවර ගෙන ඇති බවයි.

මේ වන විට පසුගිය වසරේ දෙසැම්බර් මස අවසන් වන විට රුපියල් බිලියන 8කට ආසන්න මුදලක් සමෘද්ධි සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.

මේ වසර තුළද කොටස් වශයෙන් අදාළ මුදල් පියවීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18