2024 ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක් (වීඩියෝ)

අර්බුදයට තුඩු දුන් 2024; 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මීට ටික වේලාවකට (14) පෙර පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කළා.

මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල්වරයා, විශේෂඥ කමිටු මණ්ඩලය සහ තවත් පාර්ශ්ව සමග පැවති අවසන් සාකච්ඡාවේදීයි අදාළ තීරණය ගෙන ඇත්තේ.

විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ; විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත්තේ කිසිදු අයුරකින් විභාගය නැවත පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත්; විභාගයට පූර්වයෙන් නිකුත් වී ඇත්තේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 05, 13 හා 27 බවත්; ඒ සඳහා නිදහස් ලකුණු පිරිනැමීමට තීරණය කර ඇති බවයි.

එබැවින් අදාළ ප්‍රශ්න ත්‍රිත්ත්වය සඳහා පිළිතුරු ලියූ හෝ නොලියූ සෑම විභාග අපේක්ෂකයෙකුටම අදාළ නිදහස් ලකුණ පිරිනැමීමට කටයුතු කරනු ඇති.

එම ලකුණු පිරිනැමීමේ ක්‍රියාවලිය සහ ඇගයීම් සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?