Fly high Get bonus Aviator Phone

47ක කතක් වන අලියෙක්ට බිළි (ඡායාරූප)

මහියංගණය, අභයපුර ප්‍රදේශයේ දී අද (24) අලුයම වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 47ක කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

අද අලුයම හතරයි තිහට පමණ තම නිවස ආසන්නයට වන අලියෙකු පැමිණි ඇති බවට දැනගත් කාන්තාව එම සත්වයා පලවා හැරීමට යාමේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

මියගිය කාන්තාවගේ මෘත දේහය ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසු ඉදිරි කටයුතු සදහා මහියංගණය මූලික රෝහලට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

2 3 1
WhatsApp Image 2024 03 24 at 10.09.02 AM 1
WhatsApp Image 2024 03 24 at 10.09.02 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
28
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?