34 හැවිරිදි තරුණයා පුටුවක් මත මියගිය හැටි

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ජායාරූපයක් පිලිබද අවදානය යොමු වී තිබෙනවා. ඒ මහර, මල්වත්ත පාරේ නිවසක් ඉදිරිපිට මියගොස් සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සම්බන්දවයි.34 හැවිරිදි මෙම තරුණයා, කඩවත, කොපියාවත්ත ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කඩවත පොලිසිය මේ සිදුවීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම තරුණයා, පපු ප්‍රදේශය අතගාමින් අසීරුවෙන් ගමන් කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබුණා. අනතුරුව ඔහු මාර්ගයේ නිවසක් ඉදිරිපිට තිබුණු පුටුවක් මත අසුන් ගැනීමෙන් මොහොතකට පසු, මියගොස් ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කළේ.

මියගොස් ඇති තරුණයාගේ පීසීආර් පරීක්ෂණය අද දින පැවැත්වුනු බවයි. එහි ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් වනු ඇති බවයි කඩවත පොලිසිය සඳහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකරනු ලබයි.

158967684 267102721667131 4545897534840081839 o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27