නොරොච්චෝල බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක් පරිසරයට – බාල ගල් අඟුරු නිසා බවට චෝදනා (වීඩියෝ)

බාල ගල් අඟුරු යොදාගැනීම හේතුවෙන් නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ එක් ඒකකය කටයුතු ඊයේ (04) දිනයේ දී නතර කිරීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි අද (05) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ බාල ගල් අඟුරු දහනය කිරීම හේතුවෙන් බලාගාරයේ එක් චිමිනියකින් විශාල කළු දුමාරයක් පරිසරයට එක්වන බවයි.

ඒ, හේතුවෙන් මේ වනවිටත් අවට පරිසරය කළු දුමාරයෙන් වැසී ඇති බවයි මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30