22 වරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් දිනූ නඩාල් යළිත් පිටියට

ලෝක ටෙනිස් ශූරයෙකු වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් එළඹෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කරන බව තරගාවලි අධ්‍යක්ෂ ක්‍රේග් ටයිලි පවසනවා.

ටයිලි සඳහන් කළේ 2024 දී පැවැත්වෙන මෙම ලෝක ටෙනිස් ශූර තරගාවලියට නඩාල්ගේ පැමිණීම ස්ථීර බවයි.

22 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා වූ නඩාල් 2023 තරගාවලියේ දී ජනවාරි මාසයේ පැවැත්වූ තරග වටයක දී ලෝක ශූර මැකෙන්සි මැක්ඩොනල්ඩ් හමුවේ පරාජයට පත්වීමෙන් පසු ව ක්‍රීඩාවෙන් ඉවත් ව සිටියා.

මෙම අමිහිරි පරාජයට හේතු ලෙස දැක්වුණේ නඩාල් තරගයේ දෙවැනි භාගය අතරතුර උකුල් ඇටයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වුණා.

එම ආබාධයෙන් පසු ව වෛද්‍යවරුන් නඩාල්ට සඳහන් කළේ ක්‍රීඩාවෙන් විවේක ගැනීම ආබාධය සුවපත් වීමට හොඳම තීරණයක් වනු ඇති බවයි.

කෙසේවෙතත් උකුල් ඇටයේ ආබාධය උග්‍ර වීම හේතුවෙන් නඩාල් හට පසුගිය ජුනි මාසයේ දී සැත්කමක් ද සිදු කළා.

37 හැවිරිදි නඩාල් ලබන වසරේ මෙල්බර්න්හි දී යළිත් තරග පිටියේ දී දැකිය හැකි වනු ඇති බවත් ටයිලි සඳහන් කළා.

නඩාල් සමාජ මාධ්‍යවල ටයිලිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ අතර, තමන් යළිත් තරග කිරීමට පැමිණීමක් සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් නොදුන්න ද, තරග සඳහා පුහුණුවීම් සිදු කරන බවයි හෙතෙම කියා සිටියේ.

නඩාල් සඳහන් කළේ’ පසුගිය ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් තමන් ලැබූ විශ්වාසභංගය අගය කරන බවත්, අඩුපාඩු සකසා ගනිමින් පුහුණුවීම් සිදුකර යළි පැමිණීමට වෙහෙස වෙමි යනුවෙන්.

නඩාල්ගේ නියෝජිත Benito Pérez-Barbadillo CNN වෙත පැවසුවේ නඩාල් ක්‍රීඩාවට යළිත් ප්‍රවිශ්ට වීමේ දිනයක් ලබා දී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?