සියළු රහස් එලියට… පුෂ්පිකාද සිල්වාගේ සැමියාගේ මාධ්‍ය ප‍්‍රකාශය මෙන්න..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා වන තිලන්ක දාබරේරා විසින් නිකුත් කරන ලද බව කියන ප‍්‍රකාශයක් සමාජ ජාලාවන්හි සංසර්ණය වෙයි.

පුෂ්පිකා ද සිල්වා සහ තමන් අතර වන්නේ කවර ආකාරයක සම්බන්ධතාවයක් දැයි ඔහු එමගින් පැහැදිලි කරයි.

අදාල ලිපිය සහ එහි පරිවර්තනය සමාජ ජාලවල පලවන්නේ මෙසේය.

සැමගේ දැන ගැනීම පිණිසයි!

මා මෙය ලියනුයේ මාගේත් පුෂ්පිකා ද සිල්වා ගේත් සම්බන්ධය ගැන සහ විවාහ ජිවිතය ගැන තොරතුරැ දැන ගැනීමට මා ගෙන් විමසීම කළ පිරිසගේ දැන ගැනීම සඳහායි.

මා මෙහිදී පැහැදිලිව කියා සිටිනුයේ ” මමත් පුෂ්පිකාත් පහුගිය වසර 4 පුරාවට පවුල් ජිවිතයක් ගත නොකරන අතර ගල්කිස්ස සිවිල් අධිකරණයේ අංක 721/19/D යටතේ දික්කසාද නඩුවක් ගොනු කර ඇති අතර එය අවසන් වීමට නියමිතයි……

ඇය මාස ගණනාව පුරාවට මෙය ප්‍රමාද කරමින් සිටින අතර ඈ පසුගිය මාස 4ක් පුරාවට උසාවියේ පෙනී සිටියේද නැත
මේ අවස්ථාවේදී පුෂ්පිකා ද සිල්වා ට මෙම දික්කසාද නඩුව ඉල්ලා අස්කර ගන්නට උවමනා තිබුනත් එයට මාගේ අවසරයකින් තොරව ලබාගත නොහැක. මන්ද මා ද එයට ප්‍රතිවිරුද්ධ පැමිණිලි කර ඇති නිසාවෙනි. ඔබලාට තවදුරටත් මේ ගැන දැනගැනීමට අවශ්‍ය නම් සුදුසුකම් ඇති නීතිඥවරයකු ලවා විමසා බලන්න .

පුෂ්පිකා ද සිල්වා විසින්මයි මේ දික්කසාද නඩුව ගොනුකර ඇත්තේ මීට අවුරුදු දෙකයි මාස තුනකට උඩදී. ඇය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු දෙකක් ගොනු කර ඇත මේ ගැන උනන්දුවක් දක්වන ඔබලා එයින් පිටපත් ලබාගෙන ඒ තොරතුරු දැන ගන්න. අවුරුදු හතරක් පුරාවට උසාවි ලැගපූ මටඇය සමඟ මෙය නිරාකරණය කර ගැනීමට කිසිම අදහසක් නැත.

සමාජ මාධ්‍ය මා හට වරද පටවමින් සිටිනුයේ මේ සත්‍ය නොදැනයි. ඔවුන් මෙහී ගැඹුරට ගොස් සත්‍ය දැන ගත යුතුයි.
මා හට ” පුෂ්පිකා ද සිල්වා” ගේ නාමය කෙලෙසීමට කිසිම අදහසක් නැත. ඒ මන්ද ඇය මාගේ පුතාගේ මවයි. ඒ වගේම මාත් මෙහිදී අගතියට පත් පාර්ශවය කරුවෙකි .

අවුරුදු හතරකට උඩදී ඇය මා හැර නොගියා නම් අදටත් මා හොඳ සැමියෙකි.

මේ දක්වා මා කොහේවත් සඳහන් කළේ නෑ ඇයි ඇය මා හැර ගියෙ කියා. මොනවද වූයේ පසුගිය අවුරුදු අතරට 4 පුරාවට සහ මා තරුණයි මෙන්ම මගේ රැකියා ජීවිතය පටන් ගනිමින් සිටියෙමී.

ඈ ඉල්ලා සිටි සුඛෝපභෝගී ජීවිතය මට ලබාදිය නොහැකි විය. ඇය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මගේ දෙමව්පියන් අපගේ පවුල් ජීවිතයට ඇඟිලි ගැසීමෙන් කරදර කලා කියන බොරු කතායි. මට තවමත් මතකයි මගේ අම්මා ඇයගෙන් අය ද සිටියා දරුවාගේ නාමයෙන් වත් මා හැර නොවෙන ලෙස.

අද දක්වා මාගේ දරුවා වෙනුවෙන් මා කළ යුතුකම් ඉටු කර ඇති අතර මම ඉතා කැමතියි මගේ පුතා සමඟ නිතර කාලය ගත කරන්න ඈ මට අවසර ලබා දෙනවා ලබා දෙනවා නම්.

2021 අප්‍රේල් 5 දින මා විසින් මාගේ මුහුනුපොත් ගිණුමේ සඳහන් කළ සටහන ඈ අගේ මුහුණු පොතේ සඳහන් කර ඇත්තේ එම ගිණුම ව්‍යාජ ගිණුමක් බවයි නමුත් එය මාගේම මුහුණු පොත් ගිණුම මෙනම එය සත්‍ය වන ගිණුමකී. මා එය පාවිච්චී කරනුයේ 2008 වසරේ සිටය ය.

මා විශ්වාස කරනවා මේ ලිපිය උපයෝගී කරගෙන මා ගැන අසත්‍ය තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය වීම දැන්වත් නවතිවී කියා.

ස්තුතියි

(අත්සන් කලේ)
W. තිලන්ක දිල්ෂාන් දාබරේරා
චන්න ජයවික්‍රම මිලානෝ සිට

Screenshot 2021 04 10 169657742 3814656031937541 7790406613152854081 n jpg JPEG Image 766 × 766 pixels — Scaled 81
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21