Empty Ad
AFC Banner
Empty Ad

2025 ශූරයින්ගේ කුසලානයට ඉන්දියාව පාකිස්ථානයට නොයන බව නිල වශයෙන් දන්වයි

2025 චැම්පියන්ස් කුසලානයට සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට නොයන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඉන්දීය රජය විසින් ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානය නොයන ලෙසට ලබා දුන් උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි වත වන්නේ.

ඉන්දීය කණ්ඩායම් මෙම තීරණයත් සමඟ තරගාවලිය දෙමුහුන් ආකෘතියක් යටතේ පාකිස්ථානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

පාකිස්ථානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2025 චැම්පියන්ස් කුසලානය තරගාවලිය දෙමුහුන් ආකෘතියක් යටතේ පැවැත්වීම පාකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

කණ්ඩායම් අටක් සහභාගී වන 2025 චැම්පියන්ස් කුසලානය තරගාවලිය එළෙඹෙන පෙබරවාරි 19 සහ මාර්තු 09 අතර පාකිස්ථානයේ ස්ථාන තුනක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?