AFC Banner
AFC Banner
Empty Ad

2025 අයවැය හිඟය බිලියන 2,200ක්

2025 සඳහා වන අයවැය අද (17) දින ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

2025 සඳහා ආදායම ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙනු ඇතැයි මෙවර අයවැයෙන් ඇස්තමේන්තු ගතකර තිබෙනවා.

එමෙන්ම වියදම් ලෙස ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 7,190ක්.

ඒ, අනුව මෙවර අයවැය පරතරය රුපියල් බිලියන 2,200ක් ලෙසයි දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?