Empty Ad
AFC Banner
Empty Ad

2025 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මතයි

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම අද (25) සම්මත කෙරුණා.

අද පස්වරු 6.15ට පමණ ඇරඹි මෙම ඡන්ද විමසීමේ කටයුතු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ දීයි.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේ දී එය සම්මත වීමට පක්ෂ ඡන්ද 155ක් හිමිවුණා.

විපක්ෂ ව ලැබුණු ඡන්ද ගණන 46ක්.

ඒ අනුව 2025 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?