2025 අයවැය අද පාර්ලිමේන්තුවට

ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද (17) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අයවැය අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන මංගල අයවැය මෙයවීම ද විශේෂත්වයක්.

ඒ, අනුව අද (17) පෙරවරු 10.30ට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වනදා සිට පෙබරවාරි 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර; දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6.00ට පැවැත් වෙනවා.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින ආරම්භ වී එම විවාදය මාර්තු මස 21 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 6.300ට පැවැත් වෙන බවයි පාර්ලිමේන්තු මහා ලේකම් කාර්යාලය නිවේදනය කළේ.

2025 අයවැය; “දසත” නිල ෆේස්බුක් පිටුවෙන් සහ යූටියුබ් නාළිකාවෙන් සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?