AFC Banner
Empty Ad
Empty Ad

2024 LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජැෆ්නා ‍රජවරුන්ට

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළා.

කොළඹ ආර්.ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත් වෙන්නේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාවල්ස් කණ්ඩායම් අතරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?