2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර මෙවර අයවැයෙන් රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් හිමිවීමට නියමිත අතර, එය අධියර කිහිපයකින් සිදුවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභ සඳහා වෙන්කර ඇති මුදල් ද ඉහළ නංවා ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
5
+1
1
+1
2
+1
1
+1
7




