2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට කමිඳු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් 2024 වසරේ ටෙස්ට් කණ්ඩායම අද (24) ප්‍රසිද්ධිය පත් කරනු ලැබුවා.

ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්ව සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් නම්කර තිබෙනවා.

මේ අතර වසරේ ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද නම්කර තිබීම විශේෂත්වයක්.

ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙක්, එංගලන්ත ක්‍රීඩකයින් සිව්දෙනෙක් මෙම සංචිතයට ඇතුළත්ව ඇති අතර, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙක් ද මෙම සංචිතයට ඇතුළත්.

ඊට අමතරව නවසීලන්ත ක්‍රීඩකයෙක් ද 2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

WhatsApp Image 2025 01 24 at 5.10.00 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08