AFC Banner
Empty Ad
Empty Ad

2023 ආසියානු කුසලානයේ කණ්ඩායම් එක්වන කාණ්ඩ නම් කෙරේ

2023 ආසියානු කුසලානය ක්‍රිකට් තරඟාවලියට එක්වන කණ්ඩායමේ ක්‍රීඩා කරන කාණ්ඩ මේ වනවිට නම් කර තිබෙනවා.

ඒ අනුව පසුගියවර ශූරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරඟාවලියට එක්වන්නේ ‘බී’කාණ්ඩයෙන්.

මෙම කාණ්‍ඩය යටතේ බංග්ලාදේශය සහ අෆ්ගනිස්ථානය ද තරඟ කිරීමට නියමිතයි.

ක්‍රිකට් පිටියේ පස මිතුනන් සේ සලකන ඉන්දියාව සහ පාකිස්ථානය මෙවර ‘ඒ’ කාණ්ඩයෙන් තරඟ වදින අතර එම කාණ්ඩයෙන් තරඟ වදින අනෙක් කණ්ඩායමට හිමි ස්ථානය සුදුසුකම් ලැබීමේ තරඟවලින් ජය ගන්නා කණ්ඩායමට හිමි වනවා.

2023 ආසියානු කුසලාන තරඟාවලිය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?