රචින් රවීන්ද්‍ර කිවියන්ට ජය සොයා තනිව සටනක

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (22) නිමාවට පත්වන විට ලකුණු 275ක ඉලක්කයක් හඹා යන නවසීලන්තය කඩුලු 08ක් දැවී ලකුණු 207ක් රැස්කරගෙන සිටියා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි රචින් රවීන්ද්‍ර ලකුණු 91ක් රැස්කරගෙන සිටි අතර, පන්දු 15කට මුහුණ දී සිටි අජාස් පටෙල් ලකුණු ලබාගෙන සිටියේ නැහැ.

නවසීලන්ත දෙවන ඉනිම වෙනුවෙන් කේන් විලියම්සන් සහ ටොම් බ්ලන්ඩෙල් ලකුණු 30 බැගින් රැස්කරගත් අතර, ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 03 බැඟින් බිඳ දමා නවසීලන්ත පිතිකරුවන්ට අද දිනයේ ප්‍රබල පීඩනයක් එල්ල කළා.

මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පස්වන සහ අවසන් දිනය වන හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට තවත් දෙකක් දවාගත යුතු අතර, නවසීලන්තයට තරගය ජයගැනීමට නම් ලකුණු 68ක් රැස්කරගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40
Video thumbnail
තරුණයෙක් අහපු ප්‍රශ්නයට රනිල්ට තදවෙයි ?19වෙනි ශතවර්ෂයේ හිරවෙලානේ ඉන්නේ
02:34
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06