2022 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා මෙරටට සංචාරකයින් 719,978ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පවසන්නේ 2021 වසරේ සංචාරක පැමිණීම් 194,495ට සාපේක්ෂව 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී පමණක් සංචාරකයින් 91,961ක් මෙරටට පැමිණ ඇති බවයි.
2022 වසර සැළකීමේ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 123,004ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





