2022 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක කාර්තික් මෙයියප්පන් අද සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙක් පිට පිට දවා ගනිමින්.
එහිදී භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ දසුන් ශානක කාර්තික්ගේ ගොඳුරු බවට පත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




