2,000 දෙන්නේ හිතවතුන්ට පමණක් යයි චෝදනා

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් ජිවන උපාය අහිමි වු අඩු ආදායම්ලාභින් වෙනුවෙන් රජය විසින් ලබාදෙන රු 2000 දිමනාව නොර්වුඩ් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරුන් සහ ග්‍රාමිය කමිටුව විසින් ඔහුන්ට හිතවත් අඩු ආදායම්ලාභි නොවන අයට ලබාදෙන බවට නොර්වුඩ් ප්‍රදේශයේ එම මුදල නොලද අඩු ආදායම්ලාභින් චෝදනා කරයි.

එම නගරයේ ග්‍රාමිය කමිටුව විසින් විසින් ලබාදුන් ටෝකන් පත්‍රයකට පමණක් ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් රු 2000 දිමනාව ලබාදුන් බවත්, එම මුදල නොලද විශාල පිරිසක් නෝර්වුඩ් ප්‍රදේශයේ සිටින බවයි එම දිමනාව නොලද ප්‍රදේශවාසින් කියා සිටියේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අප ග්‍රාමසේවා නිලධාරිවරුන්ගෙන් අප කල විමසුමකට ඔහුන් කියා සිටියේ අඩු ආදායම්ලාභින් වෙත ගෙවිම සදහා තමන් විසින් ඉල්ලු මුදල් ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් ලැබුණු නිසා ග්‍රාමිය කමිටුව විසින් නිර්දේශ කල සියළු දෙනාට එම මුදල ගෙවිමට නොහැකි වු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23