2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය නම්කර තිබේ.එහි නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලානයට ක්‍රීඩා නො කළ ජස්ප්‍රිට් බුම්‍රා ද ලෝක කුසලාන සංචිතයට නම් කර තිබෙනවා.
නම් කළ ඉන්දීය සංචිතය
රෝහිත් ශර්මා (නායක)
කේ.එල්.රාහුල්
විරාට් කෝලි
සූර්‍යකුමාර් යාදව්
දීපක් හූඩා
රිශාබ් පාන්ට්
දිනේෂ් කාර්තික්
හාර්දික් පාන්ඩ්‍යා
රවිචන්ද්‍රන් අශ්වින්
යුස්වේන්දර් චහල්
අක්ශාර් පටෙල්
ජස්ප්‍රිත් බුම්‍රා
බුවනේශ්වර් කුමාර්
හර්ශාල් පටෙල්
ආශ්දීප් සිං
අතිරේක ක්‍රීඩකයන්
මොහොමඩ් ශැමී
ශෙර්‍යාස් අයියර්
රවී බිෂ්නෝයි
දීපක් චහාර්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




