විශේෂ පුහුණුවක්ලත් අමෙරිකාවේ සෙබළුන් 1000ක් මැදපෙරදිගට ගොඩ බසින ලකුණු

අමෙරිකානු හමුදාවේ 82 වැනි ගුවන් මගී බලකායට අයත් දහසකට ආසන්න සෙබළුන් පිරිසක් ඉදිරි දින කිහිපයේ දී මැදපෙරදිග කලාපය වෙත යොමු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය කිහිපයක් විශ්වාසදායී ආරංචි මාර්ග කිහිපයක් උපුටා දක්වමින් වාර්තා කර තිබෙනවා.

උතුරු කැරොලිනා ප්‍රාන්තයේ හමුදා කඳවුරක ස්ථානගත කර සිටින මෙම 82 වැනි බලකායට ලෝකයේ ඕනෑම ස්ථානයකට පැය 18ක් තුළ ළඟා වීමේ හැකියාව මෙන්ම පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීමේ විශේෂ හැකියාවත් පවතිනවා.

මීට අමතරව අමෙරිකානු මැරීන් සෙබළුන් 2500ක් සහ නාවිකයින් රැගත් නෞකා ද මැදපෙරදිග කලාපයට මෙම සතිය ඇතුළත ලඟා වීමට නියමිත බවද මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා පලකළා.

මෙම තත්ත්වයන් මත ඉරානය තුළ කිසියම් ගොඩබිම් මෙහෙයුමක් සඳහා අමෙරිකානු හමුදා සූදානම් වන බවත් යුද විශ්ලේෂකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

  1. බොරු ෂෝ එකක්.. ට්‍රම්ප් කාරයා දන්නවා කිසි දවසක ඔය යුද්දෙ දිනන්න බෑ කියල..
    දැන් මිනිහගෙ ලැජ්ජාව වහගන්න බොරු ෂෝ දදා ඉන්නවා.
    ඔය මොන සෙබලා ආවත් මැරුම්කන බව ට්‍රම්ප් දන්නවා. ඉරානයත් බලාගෙන ඉන්නෙ පාබල හමුදා එනකම් තමයි සමුලාඝාතනය කරල දාන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56