අමෙරිකානු උප ජනාධිපති සමඟ සාකච්ඡා සඳහා ඉරානය එකඟ වෙයි ?

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සමඟ සම්බන්ධ වී යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා ඉරානය සිය කැමැත්ත පලකර ඇති බව ටෙහෙරානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා අමෙරිකානු ජනාධිපත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවේ උප ජනාධිපති JD වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පත්කළ බවත් යුධමය තත්ත්වය අවසන් කිරීම වෙනුවෙන් ඉරානය වෙත කරුණු 15කින් සමන්විත යෝජනාවලියක් ට්‍රම්ප් භාර දී ඇති බවත් විදෙස් මාධ්‍ය විසින් මීට පෙර වාර්තා කර තිබුණ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32