20යි 20 ලෝක කුසලානයේ ඉන්දීය සංචිතය නම් කෙරෙයි

2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය නම්කර තිබේ.එහි නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලානයට ක්‍රීඩා නො කළ ජස්ප්‍රිට් බුම්‍රා ද ලෝක කුසලාන සංචිතයට නම් කර තිබෙනවා.

නම් කළ ඉන්දීය සංචිතය

රෝහිත් ශර්මා (නායක)
කේ.එල්.රාහුල්
විරාට් කෝලි
සූර්‍යකුමාර් යාදව්
දීපක් හූඩා
රිශාබ් පාන්ට්
දිනේෂ් කාර්තික්
හාර්දික් පාන්ඩ්‍යා
රවිචන්ද්‍රන් අශ්වින්
යුස්වේන්දර් චහල්
අක්ශාර් පටෙල්
ජස්ප්‍රිත් බුම්‍රා
බුවනේශ්වර් කුමාර්
හර්ශාල් පටෙල්
ආශ්දීප් සිං

අතිරේක ක්‍රීඩකයන්

මොහොමඩ් ශැමී
ශෙර්‍යාස් අයියර්
රවී බිෂ්නෝයි
දීපක් චහාර්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55