විනාඩි 60ක් තුළ හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර 30ක්

ඉකුත් පැයට පමණක් හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල 30ක් දියත් කර ඇති බව මීට සුළු මොහොතකට විදෙස් මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.

මෙම ප්‍රහාර හමුවේ සෆෙඩ් නගරය ඇතුළුව උතුරු ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීමක් ද නිකුත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
4
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted