Indian Premier League

කටුනායක වෙඩි තැබීමක් (වීඩියෝ)

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර (08) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ කොළඹ – මීගමුව පාරේ වෙළඳසැලක් ඉදිරිපිටදී බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් 51 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?