14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගුරුවරයෙකු අතින් විනාශ වෙයි

14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අමානුෂික ලෙස දූෂණය වීමේ පුවතක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම දැරිය දූෂණය කොට ඇත්තේ විශ්‍රාමික ගුරුවරයෙකු විසින්.මුලතිව්, උඩුප්පුකුලම් ප්‍රදේශයේ පදිංචි දැරියක් මෙලෙස දූෂණය වී තිබෙනවා. අපරාධය සිදුකොට ඇති විශ්‍රාමික ගුරුවරයා වයස අවුරුදු 72 ක පුද්ගලයෙකු බව සඳහන්.

ඔහු යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. මෙම ගුරුවරයා මුලතිව්, උඩුප්පුකුලම් ගම්මානයේ නිවසක පදිංචි වී දරුවන්ට අමතර පන්ති පවත්වා තිබෙන බව යි වාර්තා වන්නේ. එලෙස අමතර පන්තියකට සහභාගී වීමට පැමිණි ශිෂ්‍යාවක් අදාළ ගුරුවරයා විසින් මෙලෙස දූෂණය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම විශ්‍රාමික ගුරුවරයා ඊයේ (16) දින මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ද වැඩිදුරටත් වාර්තා වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59


?