14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගුරුවරයෙකු අතින් විනාශ වෙයි

14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අමානුෂික ලෙස දූෂණය වීමේ පුවතක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම දැරිය දූෂණය කොට ඇත්තේ විශ්‍රාමික ගුරුවරයෙකු විසින්.මුලතිව්, උඩුප්පුකුලම් ප්‍රදේශයේ පදිංචි දැරියක් මෙලෙස දූෂණය වී තිබෙනවා. අපරාධය සිදුකොට ඇති විශ්‍රාමික ගුරුවරයා වයස අවුරුදු 72 ක පුද්ගලයෙකු බව සඳහන්.

ඔහු යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. මෙම ගුරුවරයා මුලතිව්, උඩුප්පුකුලම් ගම්මානයේ නිවසක පදිංචි වී දරුවන්ට අමතර පන්ති පවත්වා තිබෙන බව යි වාර්තා වන්නේ. එලෙස අමතර පන්තියකට සහභාගී වීමට පැමිණි ශිෂ්‍යාවක් අදාළ ගුරුවරයා විසින් මෙලෙස දූෂණය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම විශ්‍රාමික ගුරුවරයා ඊයේ (16) දින මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ද වැඩිදුරටත් වාර්තා වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05