ජින්තුපිටියේ පත්තු වූ වෙඩිල්ලට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මාසයේ 16 වැනිදා, වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර දරුවන් දෙදෙනෙක්ට තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් විමර්ශන සිදු කරනු ලබනවා.

ඒ අනුව ඊයේ (10) සවස කෙසෙල්වත්ත පොලිස් වසමේ අක්බාර් පටුමග ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඉහත අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙක් අපරාධයට යොදාගන්නා ලද ත්‍රීරොද රථය, ව්‍යාජ අංක තහඩු සවිකරණ ලද යතුරුපැදියක්, ව්‍යාජ ආදායම් බලපත්‍රයක් හා අංක තහඩු දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 31 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46