ෆොන්සේකාට මාර්ෂල් තනතුරක්

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලොව ආරක්ෂණ අංශයේ ඉහළම නිලය වන “මාර්ෂල්” තනතුරක් නුදුරේදීම පිරිනැමෙනු ඇති බව මෙරට ජාතික පුවත්පතක් අද (23) වාර්තා කර තිබෙනවා.

තරු හයේ ජෙනරාල්වරුඑකු ලෙස සැළකෙන “මාර්ෂල්” තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ඔහු සිදුකරන ලද ඉල්ලීමක් අනුව බවයි එම ජාතික පුවත්පත තොරතුරු වාර්තා කර තිබුණේ.

මේ අතර හිටපු යුද හමුදාපතිවරයෙකු වූ සරත් ෆොන්සේකා 2015 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කරනු ලැබුවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ ෆීල්ඩ් මාෂල් ධුරයට උසස්වීම් ලැබුණු පළමු හමුදා නිලධාරියා බවට ඔහු ඉතිහාසයට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
153
+1
27
+1
366
+1
21
+1
15
+1
22
+1
54
Subscribe
Notify of
18 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?