ෆොන්සේකාට මාර්ෂල් තනතුරක්

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලොව ආරක්ෂණ අංශයේ ඉහළම නිලය වන “මාර්ෂල්” තනතුරක් නුදුරේදීම පිරිනැමෙනු ඇති බව මෙරට ජාතික පුවත්පතක් අද (23) වාර්තා කර තිබෙනවා.

තරු හයේ ජෙනරාල්වරුඑකු ලෙස සැළකෙන “මාර්ෂල්” තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ඔහු සිදුකරන ලද ඉල්ලීමක් අනුව බවයි එම ජාතික පුවත්පත තොරතුරු වාර්තා කර තිබුණේ.

මේ අතර හිටපු යුද හමුදාපතිවරයෙකු වූ සරත් ෆොන්සේකා 2015 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කරනු ලැබුවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ ෆීල්ඩ් මාෂල් ධුරයට උසස්වීම් ලැබුණු පළමු හමුදා නිලධාරියා බවට ඔහු ඉතිහාසයට එක් වුණා.

  1. එතුමාට එය හිමිවිය යුතුමයි.
    එහෙත් එතුමා ඔය ජරා දේශදේශපාලනයෙන් අයින් යුතුයි..

  2. ඔහුට ඒ සියලු දේ ලැබිය යුතුයි. යුද්ධයට පටන් ගන්න කලින් ඔහු ජාතියට පොරොන්දුවක් ලබා දුන්නා. ඔහුගෙන් පසු පත්වන යුධ හමුදාපතිට යුද්ධ කිරීමට ඉඩ නොතබන බවටත් මේ යුද්ධය ඔහුගේ කාලයෙන් අවසන් කරන බවටත්. ඔහු ජාතියට දුන් පොරොන්දුව ඉටු කල මිනිසෙකි. දේශපාලකයෝ වගේ කපටි හිවල්ලු නෙවෙයි. ඔහු සිංහල ජාතියට වීරයෙක්. ඒ ගෞරවය ඔහුට හිමිවිය යුතුය.

  3. ෆොන්සේකාව ෆීල්ඩ් මාෂල් කරපු එක හරි. ඒත්.දැන් මාෂල් කළොත් ඒක මාෂල් තනතුරත් විහිලුවට ලක් කිරීමක්..

  4. බොරු දාන්නෙපා බං. එහෙම තනතුරක් නෑ ලෝකෙ. 5star general නැත්තං මාර්ෂල්/ෆීල්ඩ් මාර්ෂල් විතරයි. බොරු උපත උඹලා

  5. කමක්නැහැ.. හොදයි අනිත් හමුදාපතිලා දෙන්නට වැඩියෙන් එකක් හරි මට ඕනේ.. එච්චරයි.. දැන් සැපද

  6. මහින්ද කරගත්තු ලොකුම වරද තමයි මෙතුමා කරගන්න හදන්නේ.. යුද්ද ජයග්‍රහණය තුලින් ලබාගත් ගරුත්වය සමග අතිශය ගරුත්වයෙන් රටේ වැජබෙන්න තිබුණු වටිනා අවස්තාවට පිටින් ගිහින් ජරා දේශපාලන වගුරට වැටිලා ඉතිහාසයේ කුණු බක්කියට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40