ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය උපන්දිනය සැමරු හැටි

හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය. මෙරට ආරක්ෂක අංශයේ ප්‍රධාන චරිතයක් වු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ උපන්දිනය ඊයේ 17 දිනට යෙදී තිබුණා.එහිදි ඔහුගේ නිවසේ චාම් අයුරින් උපන්දිනය සමරනු ලැබුවා.

එහි ජායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
54
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?