ළහිරුට සහ සුගතානන්ද හිමිට වරෙන්තු

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

ඒ අධිකරණ නියෝග කඩකළ සිද්දියකට අදාළව විභාගවන නඩුවකට මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?