හෝමුස් නිල වශයෙන් වසා දමනවා, යාත්‍රා කළොත් දැඩි පියවර – ඉරානය කියයි

ලොව බලශක්ති සැපයුමේ ප්‍රධානතම සංධිස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දැමූ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනයකර තිබෙනවා.

ඒ අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීමට උත්සහ දරන ඕනෑම නෞකාවකට එරෙහිව දැඩි පියවර ගන්නා බවටද ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා.

අද දිනයේ දී ද බහාලුම් නැව් තුනක් හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළුවීමට උත්සහ දරා ඇති අතර ඉරානය විසින් එය නවතා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉන්න තැනට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ..ගැහැණු ළමයෙක්ට පාරේ යන්න බෑනේ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16