නීතිවිරෝධී ව ඉන්දියාවේ සිට මෙරටට ගෙනා වියළි කහ කිලෝග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, යාපනය, කයිට්ස් පොලිසිය මගින් ඊයේ (29) පස්වරුවේ වියළි කහ සහ සැකකරුව අත් අඩංගුවට ගත් බවයි.
මෙහෙයුම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් ව අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය, කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





