හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

එළඹෙන නොවැම්බර් 07 වනදා සිට 09 වනදා දක්වා පැවැත්වෙන හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 8 දෙනෙකු ඇතුළත්.

තරගාවලිය Tin Kwong Road Recreation Ground හිදී පැවැත් වෙනවා.

2024 හොංකොං සික්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් බහුතරයක් මෙවර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටීම විශේෂත්යක්.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය

ලහිරු මධුශංඛ (නායක)
ධනංජය ලක්ෂාන්
තනුක දාබරේ
නිමේෂ් විමුක්ති
ලහිරු සමරකෝන්
තරිඳු රත්නායක
සචිත ජයතිලක
මෝවින් සුබසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46