හොංකොං සිකසර්ස් ක්‍රිකට් තරගවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගයත් බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය පන්දුවාර 06 අවසානයේ ලකුණු 76ක් රැස් කරගත් අතර පිළිතුරු ඉනිම දියත්කළ ශ්‍රී ලංකා පිළට රැස් කරගත හැකි වූයේ සියල්ලන් දැවී ගොස් ලකුණු 61 ක් පමණයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
1
+1
8
+1
1
+1
12





