AFC Banner
AFC Banner
Empty Ad

හෙරලි ගසක් මරු කැඳවයි

කොස් ගසකින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම සිදු ව ඇත්තේ ඊයේ (15) පස්වරුවේ බලංගොඩ – හපුගහකුඹුර ප්‍රදේශයේ දියි.

සිය ගෙවත්තේ ඇති කොස් ගසක ගෙඩි කැඩීමට මෙම පුද්ගලයා ගසට නැගී ඇති අතර එම අවස්ථාවේදියි ඔහු ඉන් බිමට ඇද වැටී ඇත්තේ.

මද්දුම බණ්ඩාර නමැති 64 හැවිරිදි තිදරු පියෙකු වන මරණකරු රෝහල්ගත කරන විටත් ජීවිතක්ෂයට පත් ව සිට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?