හෙට (12) පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට (12) දිනයේ පැය 2යි විනාඩි 20ක කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ දී පැය 1 යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?