AFC Banner
Empty Ad
Empty Ad

හෙට සිට යළිත් උතුරට දුම්රිය

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ, අනුව හෙට (28) සිට දිනපතා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කරන බවින් එම මාර්ගයේ දුම්රිය හරස් මාර්ග භාවිත කිරීමේ දී සැළකිලිමත් වන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ.

හෙට (28) දිනයේ සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කරන කාලසටහන පහතින්.

1 6
2 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?