මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති ගෙන් ගෙට යද්දී ගුටි කළා (වීඩියෝ)

මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාරට පහරදීමක් සිදුකර තිබෙනවා.

පන්නිපිටිය ප්‍රගතිමාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙක් විසින් ඇයට ඊයේ (25) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඇයගේ සැමියා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවෙමින් අත් පත්‍රිකා බෙදමින් සිටි අවස්ථාව් ඇය මෙම පහර කෑමට ලක්ව තිබෙනවා.

මේ වනවිට ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පහදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

  1. මිනිස්සුන්ට ඔයවගේ දෙයක් කරන එක හරි නෑ තමයි, ඒත් ඔයවගේ තක්කඩින්ට හොද වැඩේ👍 ඔයතරම් සංදර්ශනයක් දාන්න නම් දෙයක් වෙලා නෑ.. බොරුව වැඩිහරියක් තක්කඩි

  2. මාලි මාවේ නම කැත කරන්න කරපු වැඩක් මම නම් හිතෙන්නේ මෙයත් බලන්නකෝ මාලි මාවට ගහන මඩ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32