වැස්සට සේදුනු ශ්‍රී ලංකා – කොදෙව් තුන්වන එක්දින තරගය ගැන තීරණයක්

වර්ෂාව හේතුවන් අතර මඟ නවතා දැමූ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තුන්වන සහ අවසන් එක්දින තරගය යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව තරගය එක් ඉනිමක් පන්දුවාර 23 කට සීමා කිරීමට තරග තීරකවරයා ඇතුළු විනිසුරුවරුන් කටයුතු කර ඇති අතර, පස්වරු 8.50ට තරගය යළි ආරම්භ වන බවයි පල්ලේකැලෙන් තොරතුරු වාර්තා වුණේ.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (26) පස්වරු 2.30ට ආරම්භ වූ මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ 18 වන පන්දුවාරයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ, වනවිට ශ්‍රී ලංකාව ඒක්‌ කඩුල්ලක් දැවී ලකුණු 81ක් රැස්කරගෙන සිටියා.

කඩින් කඩ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට පැය කිහිපයකින්ම ප්‍රමාද වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51