ජනපති අනුර ; ජොනීගෙන් මිලියන 500ක වන්දි ඉල්ලා සාක්ෂි දෙයි (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදි ගොනු කරන ලද නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 12 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (24) නියෝග කළා.

ඒකාබද්ධ විපක්ෂය ලෙස තමන්ව හඳුන්වාගත් කණ්ඩායමක් විසින් 2017.10.15 වැනිදා ‘ජාතික සම්පත් සුරා දේශපාලනය නවතමු’ තේමාව යටතේ තංගල්ල නගර සභාවේ පැවැත්වු සම්මන්ත්‍රණයේ දි විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ ප්‍රකාශනයක් නිසා තමන්ගේ කිර්තී නාමයට සිදු වු හානියට වන්දියක් ලෙස රුපියල් මිලියන 500ක මුදලක් අය කර දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම නඩුව ගොනු කරමින් සඳහන් කර තිබෙනවා.

  1. මෙම නඩුව පවරන අවස්ථාව වන විට පැමිණිලිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණි.එහෙයින් විතතිකරුගෙන්
    ඉල්ලා ඇති වන්දි මුදල පුමාණවත්ය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48