හෙට සහ අනිද්දා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

හෙට සහ අනිද්දා (19,20) දින දෙක තුල පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාපවල දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි එම කොමිසම සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?