හෙට විදුලිය කැපෙන්නේ මෙහෙම යි

ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (මාර්තු 17) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන ආකාරය දැක්වෙන කාල සටහන නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව P,Q,R,S,T,U,V සහ W කලාප සඳහා පැය 2ක කාලයක් සවස 3.00 සිට රාත්‍රී 11.00 දක්වා අතර කාලය තුළ විදුලි කප්පාදු කෙරෙනු ඇත.

එමෙන් ම A,B,C,D,E,F,G,H,I,J,K සහ L කලාප සඳහා පෙරවරු 9.00ත් පස්වරු 5.00ත් අතර පැය 2ක් සහ සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා අතර කාලය තුළ පැය 1යි විනාඩි 15ක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිත ය.

අදාළ කාල සටහන පහතින් දැක්වේ.

0eef239beadc4ae29e74e7938853bd2d2eee9740
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?