හෙට විදුලිය කැපෙන්නේ මෙහෙම යි

ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (මාර්තු 17) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන ආකාරය දැක්වෙන කාල සටහන නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව P,Q,R,S,T,U,V සහ W කලාප සඳහා පැය 2ක කාලයක් සවස 3.00 සිට රාත්‍රී 11.00 දක්වා අතර කාලය තුළ විදුලි කප්පාදු කෙරෙනු ඇත.

එමෙන් ම A,B,C,D,E,F,G,H,I,J,K සහ L කලාප සඳහා පෙරවරු 9.00ත් පස්වරු 5.00ත් අතර පැය 2ක් සහ සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා අතර කාලය තුළ පැය 1යි විනාඩි 15ක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිත ය.

අදාළ කාල සටහන පහතින් දැක්වේ.

0eef239beadc4ae29e74e7938853bd2d2eee9740
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19