AFC Banner
Empty Ad
Empty Ad

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට දිනයේ උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුල පැය හතහාමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

මෙම පැය 7 විනාඩි 30ක කාලය E සහ F යන කලාප දෙකක් සඳහා පමණක් ක්‍රියාත්මක වේ.

P,Q,R,S,T,U,V සහ W යන කලාපයන් සඳහා හෙට දිනයේදී පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බවයි ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?