හෙට (29) දිනයේ දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා
අ.පො.ස. සා/පෙ විභාගය සදහා පහසුකම් සැලසීමට හෙට (29) දිනයේද විදුලි කප්පාදුවක් සිදුනොවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4














