හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහලට

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ බස් සංගම් සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අනුව අවම බස් ගාස්තුව රුපියල් 19 ක් හෝ 20 ක් දක්වා ඉහළ යනු ඇති බවයි කොමිසම කියාසිටියේ.

නව ගාස්තු හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?