“හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස් වෙනවා” – ජනපති

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් අතර සාකච්ඡාවක් හෙට (19) දින පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවේ බංකොළොත්භාවය සම්පූර්ණයෙන් අවසන් වී සියලු රටවල සහාය නැවත මෙරටට හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තමාට යම් වැඩ කොටසක් භාර දුන්නා නම් එම වැඩ කොටස සාර්ථකව අවසන් කළ බවට වූ පණිවිඩය සැප්තැම්බර් 21 වනදාට පෙර ජනතාවට ලබා දීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවද ජනාධිපතිරවයා මෙහිදී ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (18) පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

මෙවර මැතිවරණයේ දී රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් පත්කරගැනීම මහජනතාව සතු වගකීම බවද මෙම හමුවට එක්වෙමින් ජානාධිපතිවරයා අවධාරණය කළා.

සජිත්ට හා අනුරට මෙරට ආර්ථික ගැටළුවට විසඳුම් තිබුණා නම් මීට වසර දෙකකට පෙර රට භාර නොගත්තේ ඇයි කියා ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
12
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?